Reader ready.
රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු (Book - Sinhala)
ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........
අන්තර්ගතයට දායක වූවන්
කතුවරුමාහිර් රම්ඩීන්
සමාලෝචකයෝමුහම්මද් අසාද් බී.ඒ.
ප්රකාශකයෝඉස්ලාමීය මධ්යකස්ථානය රබ්වා
Download all material files
2 files • 5.1 MB
Material files
1 / 2Social-friendly share text
මෙය ඔබ සමඟ බෙදා ගැනීමට මම සතුටු වෙමි:
📘 රමළාන් උපාවාසය ගැන ඔබ දැන ගත යුතු කරුණු (Sinhala)
📝 ආදම්ගේ සෑම දරුවකුගේම ක්රිළයාවන් ඔහුටය. නමුත් උපවාසය හැරය. හේතුව සැබැවින්ම එය මා වෙනුවෙන්මය. ඒ සඳහා ප්රැතිඵල මම ම ලබා දෙමි. උපවාසය පලිහකි. නුඹලා අතුරින් කිසිවකුගේ උපවාස දිනය උදා වූයේ නම් එහි අශීලාචාර ලෙස කතා නොකරනු. උස් හඩින් කතා නොකරනු. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ව ඝාතනය කිරීමට උත්සාහ දැරුවේ නම් හෝ එවිට ඔහු සැබැවින්ම මම උපවාසයේ නියැළුණු පුද්ගලයෙකු යැයි පැවසිය යුතු ය..........
🔗 https://b.islamhouse.com/si/books/897363