Reader ready.
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම (Book - Sinhala)
ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.
අන්තර්ගතයට දායක වූවන්
ප්රකාශකයෝඇරයුම් හා සමාජ දැනුවත් කිරීම් සඳහා දායකත්ව කාර්යාලය - දුල්ෆි
Material files
1 / 1Social-friendly share text
මෙය ඔබ සමඟ බෙදා ගැනීමට මම සතුටු වෙමි:
📘 ඉස්ලාම්හි යහපත් ගුණධර්ම (Sinhala)
📝 ඉස්ලාම්හි යහපත් ගුණධර්ම නැමැති මෙම කුඩා පොත් පිංච සවුදි අරාබියාවේ සුල්ෆි නගරයේ පිහිටි ඉස්ලාමීය කැඳවීම් මධ්‍යස්ථානය මඟින් සිංහල භාෂාවට පරිවර්තනය කළ එක් සංස්කරණයකි.ඉස්ලාම් දහම විසින් මිනිසාට මඟ පෙන්වන ලද යහපත් ගුණධර්ම හා යහපත් ගති පැවතුම් පිළිබඳ මෙම පොතෙහි සඳහන් වේ.
🔗 https://b.islamhouse.com/si/books/2823714