Reader ready.
පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ (Article - Sinhala)
හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට පටන් ගනී. එනිසා, සෑම හජ් වන්දනා කරුවෙක්ම තම ක්රියාවන් කෙරෙහි ඉතාමත්ම ඕනෑකමින් සිත යොදමින් සියලු අයහපත් හා පාපතර ක්රියාවන්ගෙන් ඈත් වීමට වග බලා ගත යුතුය
අන්තර්ගතයට දායක වූවන්
පරිවර්තකයෝජාසිම් බි දඉයාන්
සමාලෝචකයෝමුහම්මද් අසාද් බී.ඒ.
Download all material files
2 files • 4.3 MB
Material files
1 / 2Social-friendly share text
මෙය ඔබ සමඟ බෙදා ගැනීමට මම සතුටු වෙමි:
📄 පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ (Sinhala)
📝 හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට පටන් ගනී. එනිසා, සෑම හජ් වන්දනා කරුවෙක්ම තම ක්රියාවන් කෙරෙහි ඉතාමත්ම ඕනෑකමින් සිත යොදමින් සියලු අයහපත් හා පාපතර ක්රියාවන්ගෙන් ඈත් වීමට වග බලා ගත යුතුය
🔗 https://b.islamhouse.com/si/articles/2776071